📚 පුස්තකාලය
ධර්ම ලිපි, වීඩියෝ, පොත් සහ දේශනා

ඔබව ලෙඩ කරන බූත බලවේග - භූතාවලෝකනය
බූත බලවේගයකට ඔබව ලෙඩ කරන්න පුලුවන්ද ? ශරීරයකට ඇතුළු වී හෝ ශරීරයෙන් පිටත ඉඳන් මනුෂ්යය ශරීරයක් ලෙඩ කරන ආකාරයත් මනුෂ්යයන්ගේ ජීවිත හානි කරමින් ඔබ අප සමඟම ඉදිමින් මේ කරන සිදුවීම් ගැන විග්රහ කෙරෙන පුලුල් සංවාදයේ සිව්වන දිගහැරම...
✍️ සේනාපතියේ විමළරතන ආර්යන් වහන්සේ

නිදියහනට එන බූත පෙම්වතා | භූතාවලෝකනය
නිදියහනට බූතයෙක් එන්නේ කොහොමද? කාන්තාවන්ට නොදැනීම අමනුෂ්යයෝ ඇවිත් බලපෑම් කරන්නේ කොහොමද? අමනුෂ්යයන් හඳුනාගන්නේ කෙසේද? අද වන විට කාන්තාවන්ට ඇතිවන ලොකුම ගැටලුවක් වන්නේ මේ අමනුෂ්යයින් විසින් මානසිකව මෙන්ම ශාරීරිකව කෙරෙන බලපෑමයි... එවැනි බලපෑමෙන් මිදී නිදහස් වෙන්න කල යුත්තේ කුමක්ද? මේ ඒ පිළිබඳව කෙරෙන සාකච්චාවයි...
✍️ සේනාපතියේ විමළරතන ආර්යන් වහන්සේ

බලු වැඩ කරලා බල්ලෙක් වුනු අබේ | භූතාවලෝකනය
ගති පුරුදු නිසා විකෘති වුනු සිතුවිලි මූලික කරගෙන මනුස්ස ලෝකයේ හදාගන්න ගතියට අනුරූපව ඊළඟ ආත්මයේ අප කොතැනක උප්පත්තිය ලබයිද ? බල්ලෙක් වෙයිද? ගෙම්බෙක් වෙයිද? ප්රේතයෙක් වෙයිද? අසුරයෙක් වෙයිද? තල 31 තුල කුමන තැනකට යන්න වෙයිද? ඉන් මිදෙන්නේ කොහොමද? ඒ ගතිපුරුදුම ඒ ආත්ම භවයටත් අරගෙන යයිද? මේ ඒ ගැන කෙරෙන පුළුල් සංවාදයේ ඉතිරි කොටසයි... පළමු කොටස නරඹන්න - • භූතාවලෝකනය (Boothawalokanaya) | Episode 01...
✍️ සේනාපතියේ විමළරතන ආර්යන් වහන්සේ

භූතාවලෝකනය (Boothawalokanaya) | Episode 01
භුතයෝ මිත්යාවක් ද ? සත්යයක් ද ? අප ජීවත් වන මේ විශ්වය තුල අපේ ඇසට ඝෝචරවන ලෝකයක් මෙන්ම අපේ ඇසට ඝෝචර නොවන ලෝකයක් ද ඇත....භූතාවලෝකනය වැඩසටහන හරහා අපි ඔබට මේ පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙන්නෙ අපට ඝෝචර නොවන ලෝකය පිලිබඳ ගවේශනය කිරීමටයි... එසේ නම් අපට නොපෙනෙන ලෝකයක් සැඟවී තිබේද? විවිධ වූ නොපෙනෙන බලවේග හරහා සිදුවෙන බලපෑම් වගේම අදටත් විසදාගත නොහැකි අත්භූත වූ සිදුවීම තිබෙන්නට පුලුවනි.... ඒ සඳහා ඔබ වෙනුවෙන් පෙනෙන ලෝකය තුල නොපෙනන ලෝකයක් පිලිබඳව සිදු කෙරෙන පුළුල් වූ ගවේෂණයක ආරම්භයක් ලෙස භූතාවලෝකනය පළමු දිගහැරුම මෙලෙස ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ...

ඔබව ලෙඩ කරන බූත බලවේග - භූතාවලෝකනය
බූත බලවේගයකට ඔබව ලෙඩ කරන්න පුලුවන්ද ? ශරීරයකට ඇතුළු වී හෝ ශරීරයෙන් පිටත ඉඳන් මනුෂ්යය ශරීරයක් ලෙඩ කරන ආකාරයත් මනුෂ්යයන්ගේ ජීවිත හානි කරමින් ඔබ අප සමඟම ඉදිමින් මේ කරන සිදුවීම් ගැන විග්රහ කෙරෙන පුලුල් සංවාදයේ සිව්වන දිගහැරම...
✍️ සේනාපතියේ විමළරතන ආර්යන් වහන්සේග

මානසික රෝග හදන බූත බලවේග - භූතාවලෝකනය
බූත බලවේග වලට පුද්ගලයෙකුට මානසික රෝගයක් හදන්න පුලුවන්ද ? වෛද්යවරුන්ට එම රෝග හදුනාගන්න පුලුවන්ද ? බටහිර වෛද්ය විද්යාවෙන් එම මානසික රෝග වලට ප්රතිකාර කරන්න පුලුවන්ද ?
✍️ සේනාපතියේ විමළරතන ආර්යන් වහන්සේග

අතිශය දැනගත යුතු කතාවක්.... අමනුෂ්ය ආත්ම
බූත බලවේග අපගේ නිවසට හෝ ශරීරයට ඇතුල්වීම හුදෙක් සිදුවන්නේ අපගේම වැරදි නිසාවෙන්. ඒ අපේ නොදැනුවත්තම නිසා වෙන්නට පුලුවන්. නමුත් අපේ ඇබ්බැහි වීම්, ආහාර මජරිකම, රස තෘෂ්ණාව නිසා පිලී ආහාර මස් මාලු භාවිතය නිසා එම බූත ප්රේතයන් අප වෙත ආකර්ෂණය වෙනවා. ඒ වගේම තවත් කරුණු කිහිපයක් පිළිබඳ කෙරෙන සංවාදාත්මක විග්රහයයි...
වෙනස්වන සියල්ල දුකද?
අනිච්ඡද? අනිත්යද?
✍️ හස්නාපතියේ විමලරතන හිමි.
හෙල බොදු පියුම සගරාව.
මෙම වෙබ් අඩවියෙන් හෙල බොදු පියුම මාසික සගරාව නාමිලයේ බාගත කරගත හැක.
✍️ වහරක අභයරතනාලංකාර හිමි.
අමනුෂ්යයා වර්ග කිරීම
නිදි යහනට එන භූත පෙම්වතා
✍️ සොනාපතිය විමලරතන හිමි.
මනුසත්භව ලැබූ ඔබට විමුක්තිය ලැබුනා ද?
මනුස්ස ආත්ම භවයක් ලැබූ අප නිවන උදෙසා විවිධාකාර වූ පිංකම්, යැදුම් පැතුම් කළත් පූර්ණ විමුක්තියක්, සුවයක් ලබාගන්න පුලුවන් වුනාද ? මේ කියාදෙන්නේ ඇත්ත සහ බොරුව හරියට තේරුම් අරගෙන "විමුක්තිය" නැතහොත් "නිවන" මේ ආත්මභවයේදීම පූර්ණ කරගන්නා ආකාරයයි... සුවපත් වේවා !!! 🍃
✍️ පූජ්ය කඹුරාගල්ලේ කාශ්යප හිමි |
ඇස හරියට තිබුනොත් නිවන එතැන - කුණ්ඩලී සූත්රය
ඉංද්රිය සංවර කරගත් තැනම තීනි සුචරිතය වැඩෙනවා. එත් සමඟම දස කුසලයත් වැඩෙනවා, සත්ත බොජ්ජංග වැඩෙනවා. විද්යා විමුක්තියත් තියෙනවා ඒ කියන්නේ නිවන.. ඒ අනුව ඉංද්රිය සංවර වූ තැනම දස කුසලය වැඩී නිවනට පත්වීම ගැන මෙම කුණ්ඩලී සූත්රය ඇසුරෙන් විග්රහ කෙරේ... නිසල විල 01 - ධම්ම ගෝතමී මෙ.ව. - • අපිට දුක ඇති වෙන්නේ කොහොමද ? - Dhamma Ghot... නිසල විල 02 - ධම්ම විශාකා මෙ.ව. - • මම/මගේ කියපු දේවල් හරියට අත්හරින්නේ මෙහෙමය... සුවපත් වේවා !!!
✍️ ධම්ම සමාධි මෙහෙණින්වහන්සේ
නිවනට මඟ කියන මහා සතිපට්ඨාන සූත්රය පළමු කොටස -
මහා සතිපට්ටාන සූත්ර දේශනාව ධර්ම මාර්ගයේ යන ශ්රැතවත් අරිය ශ්රාවකයා වෙනුවෙන්ම දේශනා කරන ලද ඉතා වැදගත් සූත්ර වන අතර අද වන විට මෙම සූත්රය භාවිතා නොකෙරෙන සූත්රයක් ලෙස අභාවයට පත්ව ඇත.... සත්යයේ පිහිටා කටයුතු කරන්නෙ කෙසේද? ඒ වගේම අපි කල යුත්තේ කුමක්ද? නොකල යුත්තේ කුමක්ද? කියන එක ඉතා පැහැදිලිව සරලව සාකච්චා කෙරෙන සූත්රයක් වන අතර මේ සතිපට්ඨාන සූත්රයේ මූලාරම්භක දේශනාව වේ... පළමු කොටස නරඹන්න - • නිවනට මඟ කියන මහා සතිපට්ඨාන සූත්රය පළමු ක... දෙවැනි කොටස නරඹන්න - • අසුභයක් කියලා වහපු අපේ නිධානය - මහා සතිපට්... තෙවැනි කොටස නරඹන්න - • මහා සතිපට්ඨාන සූත්රය [තෙවැනි කොටස] | පූජ්... සුවපත් වේවා!!! 🙏
✍️ පූජ්ය සේනාපතියේ විමලරතන හිමි |
අපි සසරට බැඳුනේ මෙහෙමයි
බුදු දහමේ එන දහම් ගැටලු කිහිපයක් මෙහිදී සාකච්ඡා වේ... 1) තිපරිවට්ටයේ කාල තිපරිවට්ටයේ සමාජයට බලපාන්නේ කෙසේද ? 2) සංසාරයේ තිපරිවට්ටයක් තිබේද? මේ ආකාරයට සංසාරය ගැනත්, අපි මේ සංසාරයට බැඳී දුක් විඳ විඳ යන්න හේතුවන ආකරයත්, එයින් මිදෙන ආකාරයක් විග්රහ කෙරේ...
✍️ පූජ්ය සේනාපතියේ විමලරතන හිමි |
"මත්ද්රව්ය නිසා මම හොරකම් කළා, කප්පම් ගත්තා "
සමාජයෙන් විනාශ වී යන තරුණ ඔබ, නැවත සමාජයෙන් හදන්න වෙහෙසෙන්නේ නැත. ඒ නිසා යහමගට පැමිණිය හැක්කේ ඔබට පමණි. ඒ සදහා අවශ්ය මාවත වැසී තිබුන නමුත් මේ උතුම් ධර්මය මතු වීමත් සමඟ ඔබට ඒ මඟ විවර වී ඇත.
බලු වැඩ කරලා බල්ලෙක් වුනු අබේ
තම ජාතිය තීරණය වන්නේ ජීවත්ව සිටින කාලය තුල වඩන ගතියට අනුවය. මෙලෙස සුගති දුගති තීරණය වේ.
✍️ සේනාපතියේ විමලරතන හිමියන්
📖 ද්වේදාවිතක්ක සංඨාන සූත්රය [පළමු කොටස] - අතිපූජ්ය සේනාපතියේ විමලරතන ස්වාමීන්වහන්සේ
ද්වේදා විතක්ක සූත්රය.