☸සේනාපතියේ විමළරතන ආර්‍යන් වහන්සේ

නිවෙසේ දානයක් දිමට දිනයක් වෙන් කිරීම

දානය පැවැත්වෙන ස්ථානය — විකල්පයි

ධර්ම දේශනා විස්තර

සිව්වනක් පිරිස

භික්ඛු
0
භික්ඛුණී
0
උපාසක
0
උපාසිකා
0
📞 දාන කටයුතු ගැන විස්තර දැනගන්නට දයානන්ද මහතා හට දුරකථන ඇමතුමක් ලබා දෙන්න.
0712363306

නිවසේ දානයක් දීම සඳහා දිනයක් වෙන් කරගැනීම සඳහා ගිවිසුම *

ඔබ මින් පෙර කොටගම බුද්ධ භාවනා මධ්‍යස්ථානයේ සත්දින බුද්ධ භාවනා වැඩසටහනකට සහභාගී වූ අයෙකු වීම අනිවාර්ය වේ.

ඔබ විසින් ආර්ය මහා සංඝරත්නය ප්‍රමුඛ සිව්වනක් පිරිස සඳහා ලබා දෙනු ලබන දානය මස් මාංසවලින් තොර විය යුතුය.

මුදල් ණයට ගෙන දානය පිළියෙල නොකළ යුතුය.

දානය අවසන් වීමෙන් පසුව ද මස් මාංස අනුභවය සහ මත්ද්‍රව්‍ය භාවිතය සිදු නොකළ යුතුය.

දානයට සහභාගී වන සියලු දෙනා සද්ධර්මය ශ්‍රවණය කළ යුතුය.

ඔබ මෙම දානය දෙන්නේ තමගේ සහ තමන්ගේ නොවන සංසාරගත ඥාති වර්ගයා නිදහස් කිරීම උදෙසා පමණක් බවට අරමුණු කළ යුතුය.

🍪 මෙම යෙදුම වඩා හොඳින් ක්‍රියා කිරීමට කුකී භාවිතා කරයි.