ආපසු



සුමනා මෙහෙනි ආරාමය
කෙසෙල්හේනාව, කළුතරපාර,හොරණ
(070) 292 5953
📍 Google Map ස්ථානය විවෘත කරන්න දානය භාර ගන්නඑම ස්ථානයට පැමිණෙන ආකාරය
හොරණ කළුතර පාරේ කි. මී. 6කින්පමණ හමුවන කෙසෙල්හේනාව හන්දියේ කඵැතර පැත්ඇතට ති සුපර්මාර්කට් එක ඉදිරිපිට ඇති කොන්ක්රීට් පාරේ මීටර් 50ක්පමණ ඉදිරියට යනවිට අවසයනයට ඇති නිවස.
නේවාසික ස්වාමීන් වහන්සේලා
👤
පූජ්ය ධම්ම අනුත්තරා මෙහෙනින් වහන්සේ.
තාවකාලික විහාරාධිපති • (070) 292 5953
👤
පූජ්ය ධම්ම චාරී මෙහෙනින් වහන්සේ.
භික්ෂුණී
ඉදිරි සංවර්ධන සැලසුම්
ධර්මශාලාව ඉදි කිරීමට රු. ලක්ෂ 20ක පමණ මුදලක් වැයවෙතැයි ගනන් බලා ඇත.
පරිත්යාගය යොමු කරන්න
පරිත්යාග ලැයිස්තුව
පරිත්යාග තවම සටහන් කර නොමැත